ප්‍රභාකරන්ගේ රුව සමඟින් මහවිරු දිනය සැමරූ දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රභාකරන්ගේ රුව සමඟින් මහවිරු දිනය සැමරූ දෙදෙනෙක් අත්අඩංගුවට

කොටි මහවිරු දිනයදා LTTE නායක ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් පුවරු ප්‍රදර්ශනය හේතුවෙන් ඉන්දියාවේ කොටි හිතවාදීන් දෙදෙනෙකු වන මතියජාගන් සුන්දරම් සහ පලනිවෙල් රවින්ද්‍ර ඉන්දියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.

මුම්බායි මුලුන්ඩ් නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ පොලීසියට ලද තොරතුරක් අනුවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Powered by Blogger.