අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව සම්මතයි


අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවට පක්ෂව  ඡන්ද  123ක් ලැබිණි. 

විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබිණි. 

ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 123කින් සම්මත කළ බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

www.reporter.lk

No comments:

Powered by Blogger.