මහින්ද අගමැති දවස් 21ට හෙලිකොප්ටර් වලට ලක්ෂ 840 ක් වියදම් කරලා

අද දින පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරමින් ජනරජයේ වියදම් සිදුකිරීමට වත්මන් අග්‍රාමාත්‍ය
ලේකම්වරයා ලෙස කටයුතු කරන
අයට බලතල නැතැයිද එය නවතා දැමිය යුතු යයිද දක්වමින් යෝජනාවක් ගෙන එන ලදි.
හිටපු ඇමති රළුී කරුණානානයක මෙම යෝජනාව ගෙන එමින් දන්වා සිටියේ අගමැති ධූරයට පත්වී මුල් දින 21 තුළ මහින්ද රාජපක්ෂ ලක්ෂ 840 ක් පමණක් හෙලිකොප්ටර වලට වියදම් කර ඇති බවයි.
මේවා සියල්ල අනවශ්‍ය හා නීති විරෝධී වියදම් ලෙස ඔහු අර්ථ දැක්වූයේය.
එම කතාව පහතින්

No comments:

Powered by Blogger.