වසර 12 කට පසු නුවරඑළියේ නෙළු මල් පිපිලා
නුවරඑළිය, හෝටන්තැන්නේ රක්ෂිත භූමියේ මේ දිනවල දර්ශණිය නෙළු මල් විශේෂය පිපී ඇති අයුරු දක්නට ඇත.
මෙම දර්ශණිය මල් විශේෂය දැක ගැනිමට මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් හෝටන්තැන්න ප්‍රදේශයට පැමිණෙමින් සිටිති.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
No comments: