Gossip Lanka Events

කාංචනාගේ වැඩිමල් පුතුගේ උපන්දිනය ලන්ඩනයේදී සැමරූ හැටි
සිනමා හා ටෙලි නිළි කාංචනා මෙන්ඩිස් පසුගියදා ලන්ඩන් නුවරදී ඇගේ වැඩිමල් පුතු රයන්ගේ උපන්දිනය සැමරූ ආකාරය ඡායාරූප එකතුව පහතින්
https://gallery.gossiplankanews.com/birthday/kanchana-mendis-son-ryans-birthday.html

ටෙලි නිළි ඉරේෂා නැවත විවාහවේ
සල් සපුනා, හැන්දෑව ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක චරිත නිරූපණය කළ දෙදරු මවක වූ ටෙලි නිළි ඉරේෂා රණසිංහ පසුගියදා නැවත විවාහ ඡායාරූප පෙළකට පෙනී සිටියා. ඒ ඇගේ විවාහයේ 10 වන සංවත්සරය වෙනුවෙනි.
https://gallery.gossiplankanews.com/wedding/actress-iresha-ranasinhe-re-wedding-in-10th-anniversary.html
Pix By - Bhathiya Dilshan, Costume -Nuwan Sameera, Location -Rock Edge

No comments:

Powered by Blogger.