ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැකකරු DIG නාලකගේ වැඩ තහනම් !


ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සේවය වහාම  ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශය විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  විසින් එම තීරණය කර ඇත.
10,667 Viewers

No comments:

Powered by Blogger.