නාලක ද සිල්වා අදත් CIDට

නාලක ද සිල්වා අදත් CIDට

ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ද මහතාට අද (18) යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අද උදෑසන 9.00ට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පෙරේදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට දැනුම් දී තිබුණද පෞද්ගලික හේතුවක් මත ඔහු එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නොමැත.

කෙසේවෙතත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාතීව  සිදුකරන බව නිතිය හා සාසමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.