BOI සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

BOI සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (19) ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පවසයි.

1978 අංක 4 දරන ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල පනතට අනුව එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:

Powered by Blogger.