ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

No comments:

Powered by Blogger.