ටියුෂන් නොයා මාතර වෙරළේ සිටි දැරියක පොලිසියෙන් කියා රැගෙන ගොස් කෙලෙසලා

කළ බවට පවසමින්
එහෙත් මාතර පොලිසියත් පසුකර තමා රැගෙන ගිය බවත් එලෙස රැගෙන ගිය ස්ථානය තමා නොදන්නා බවත්, පසුව ඔහු තමා දූෂණය කළ බවත් ඇය පැමිණිලි කර තිබේ. වින්දිත දැරීය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී පී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එච්.ආර්. ධම්මික අමරසේන මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.
-උදය කුමාර රණවීර-
No comments: