පූජ්‍යපාද පුහුල්වැල්ලේ ධම්මාරාම මාහිමිපාණන් වහන්සේට ශාසනික, සමාජිය සේවය වෙනුවෙන් ගෞරව නාමයක්

පූජ්‍යපාද පුහුල්වැල්ලේ ධම්මාරාම මාහිමිපාණන් වහන්සේට ශාසනික, සමාජිය සේවය වෙනුවෙන් ගෞරව නාමයක්

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ මහා සංඝ සභාවේ ගරු නාම ප්‍රධානය කිරින්ද පුහුල්වැල්ල සමණමුල්ල ශ්‍රි වර්ධනාරමාධිපති මාතර යටියන වතුකොල කණ්ද විහාරධිපති,සරභඥ්ඥ විශාරද කර්මවගාචාර්ය,සද්ධර්ම කීර්ති ශ්‍රි වාගීෂ්වර ධම්මතිලක සීලරතනාභිධාන පූජ්‍යපාද පුහුල්වැල්ලේ ධම්මාරාම මාහිමිපාණන් වහන්සේගෙන් දක්ෂිණ ලංකාවට සිදුවන උතුම් සේවය අගයන ශ්‍රි රෝහණ මහා සංඝ සභාව උන්වහන්සේට සාධුජන ප්‍රසාදිනි කීර්ති පරිත්ත චක්ක වත්තී යන ගෞරව නාමය පිරිනමන ලදි.

No comments:

Powered by Blogger.