ගෝඨාගේ නඩුව කල් යයි

ගෝඨාගේ නඩුව කල් යයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව අද (19) නැවතත් කැඳවීය.

ඉන් අනතුරුව එම නඩුව නැවතත් නොවැම්බර් 09 දා තෙක් කල් දැමීමට විශේෂ මහාධිකරණය තීන්දු කළේය. 

No comments:

Powered by Blogger.