ඩොලරය රුපියල් 173ත් ඉක්මවයි



ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වූයේය. ඒ අනුව මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදි රුපියල් 173.38ක් ලෙස දැක්විය.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේදී ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල 169.49ක් ලෙස දැක්වීය.








No comments:

Powered by Blogger.