කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත වන අලියෙකු, ඇතෙකු පහර දීමෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති වන අලියා සිටින ස්ථානයට කලාවැව වනෝද්‍යානයේ සිටින අලි රංචු පිටින් පැමිණෙන බවයි.
මියගිය වන අලියා අවුරුදු 40ක් පමණ වයසැති බවයි වාර්තා වන්නේ.
මෙම උද්‍යානයේ අලි ඇතුන් 300 ක් පමණ සැරිසරනවා.
No comments: