ඉන්ධන මිල හා ගෑස් මිල වැඩිවිමට එරෙහිව දකුණු පළාත් සභාවේ විරෝධය (PHOTOS)

ඉන්ධන මිල හා ගෑස් මිල වැඩිවිමට එරෙහිව දකුණු පළාත් සභාවේ විරෝධය (PHOTOS)

ඉන්ධන මිල හා ගෑස් මිල වැඩිවිමට මෙන්ම රුපියල අව ප්‍රමාණයට විමට විරෝධය පල කරමින් දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරණු ලබන බද්දේගම සමිත හිමියන්, ආරියවංශ සම්මු ,ඒ.ජි.සි පියසිරි යන මන්ත්‍රීවරු තෙල් බැරලයක් හා ගෑස් සිලින්ඩරයක් රැගෙන ඊයේ (25) පැවති දකුණු පළාත් සභා රැස්විමට සහභාගිවිම සදහා පැමිණියේය.

ආරියවංශ සම්මු මන්ත්‍රිවරයා තෙල් බැරලයක් කරේ තබාගෙන පැමිණි අතර බද්දේගම සමිත හිමියන් හා ඒ.ජි.සි.පියසිරි යන මන්ත්‍රිවරු ද සම්මු මන්ත්‍රිවරයා සමග පැමිණියහ.

No comments:

Powered by Blogger.