සජිත්ට සුක්කානම දී රනිල් සයිඩ් සීට් එකේ


සූරියවැව වැදිවැව ඉදිකළ ඩීඑස් සේනානායක ගම  127 වන උදාකළ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඇමති සජිත් සිය රියේ නංවාගෙන අගමැති රනිල්ට නිවාස සංකීර්ණය පෙන්වූයේය. මේ එම අවස්ථාවේ ඡායාරූපයකි.

No comments:

Powered by Blogger.