බිරියගේ හොර හොයන්න සැමියා ඇගේ යෙහෙළිය එක්ක සබඳතාවක් අරඹලා

මිත්‍රත්වය ගොඩනඟා ගන්නේ කෙසේ දැයි කල්පනා කළේය. මෙය පමා කළ යුත්තක් නොවන බැවින් සිතා වහ වහා ඔහු ඇය අසලට ගොස් එක ඇසක් පියා ඇසක් ගසමින් ඉඟියක් කර ඇත.
මෙම ඉඟි කිරීමට අනුව බිරියගේ යෙහෙළිය මෙම පුද්ගලයා සමඟ මිත්‍රත්වයක් ගොඩනගාගෙන ඇත.
මෙම ප්‍රශ්නය විසඳීමට නියමිතව තිබුණේ කොටවිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි මහතාටය. මෙම සිද්ධිය එකින් එක දිගහැරෙන විට විමතියට පත් වූ උප පොලිස් පරීක්ෂකවරයා කොටවිල පොලිස් ස්ථානාධිපහි පොලිස් පරීක්ෂක ජානක කෝරලේගේ මහතාගේ උපදෙස් මත මෙම පවුල් තුනටම දැඩිව අවවාද කර සාමදානයට පත් කෙරිණි. එහිදී මෙම පුරුෂයන් තිදෙනා සහ බිරින්දෑවරු තිදෙනා තවදුරත් මෙම අනියසබඳතා අත්හරින බව පවසා පැමිණිල්ල සමදාන කර දෙන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති අතර සියල්ලන්ගේම ඉල්ලීම මත මෙය සමථයට පත්කර ඇතත් පොලිසිය විසින් නියම කරන දිනවල පොලිසියට වාර්තා කිරීමට ඔවුන්ට සිදුවිය.
-උදය කුමාර රණවීර-
No comments: