කලකට පසු අජිත් පෙරේරා කණ පිරෙන්න අහගනී.. සැබෑ පවුල් පාලනයේ රෙදි ගැලවේ..
හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ දේශපාලන වැඩ සටහනේදී රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් පළ කළහ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සිටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයාගෙන් ප්‍රබල තර්කයක් ඉදිරිපත් විය.
ඔහු පෙන්වා දුන්නේ රාජපක්ෂලා සියළු දෙනා මැතිවරණ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ හෝ වෙනත් මහජන නියෝජිත ආයතන නියෝජනය කරමින් සිටින බවයි. නමුත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම කොට්ඨාසයද පරාජයට පත්වූ අජිත් පී පෙරේරා මහතා ගේ සහෝදරයා ලැයිස්තුවෙන් පත් කර ඇති බවත් සැබෑ පවුල් පාලනය ඇති එතැන වත් ඔහු පෙන්වා දුන්නේය. නියෝජ්‍ය ඇමතිවරයා එය සාධාරණීකරණය කිරීමට විවිධ කරුණු ගෙනහැර පෑවද මන්ත්‍රීවරයා ඒ කිසිත් පිලි නොගත්තේය.

No comments: