එංගලන්ත තරඟාවලියෙන් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිවුස් ඉවතට


ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20
තරගාවලියෙන්
හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉවත් කිරීමට ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.

එම තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 සංචිතය -දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, කුසල් ජනිත් පෙරේරා


No comments:

Powered by Blogger.