නවසීලන්ත අගමැතිනිය එජා සමුළුව අමතන්න මාස 3 බබාත් එක්ක ඇවිත්
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන්
නවසීලන්තය නියොජනය කරමින් පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය. ඇය සමග ඇගේ බිළිඳියද රාජ්‍ය නායක සමුලුව අමතන අවස්ථාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇය සමුළුව අමතද්දී ඇගේ සැමියා දරුවා ළඟ සිටියේය.
පසුගිය කාලයේ ලෝකයේ
No comments: