විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්

විදේශගතව මෙරටට ඒමට නොහැකිව සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දහ අට දහසක් පමණ ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා වන විට ඔවුන් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙරටට ගෙන්වා ගන්නා බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
දැනටමත් ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


No comments:

Powered by Blogger.