මහ මැතිවරණයට පසු මාස දෙකකින් පළාත් සභා මැතිවරණය


ඊළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මහියංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මහ මැතිවරණය පවත්වා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වා, පළාත් සභා බලගැන්වීමට කටයුතු කරන බවයි. 

No comments:

Powered by Blogger.