හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

No comments:

Powered by Blogger.