මාවනැල්ලේ සැක කටයුතු යතුරු පැදියක්

මාවනැල්ල පොදු වෙලද සංකීර්ණය අසළ බස් නැවතුම්පලේ සැකකටයුතු යතුරු පැදියක් නිසා කලබලකාරී තත්වයක් මතුව තිබේ. බස් නැවතුම්පල පොදු වෙලද සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා පරීක්ෂා කෙරේ.පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.

No comments:

Powered by Blogger.