ශ‍්‍රීලනිප-පොහොට්ටු දීගයට මං විරුද්දයි.. ශ‍්‍රීලනිප සංවිධායකයන් රැසක් මා සමගයි..- චන්ද්‍රිකා ජනපති මෛත‍්‍රීට තදින් ලියා දන්වයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට දැඩි විරෝධය පල කරමින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ සමගම ශ‍්‍රීලනිපය යලි ගොඩ ගැනීම සදහා වන යෝජනාද සදහන් ලිපියක් ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් කිහිප දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.





No comments:

Powered by Blogger.