ඉදිරි මැතිවරණයේදී නිදහස් පක්ෂය තනිව පිටියට




ඉදිරියේදී පැවැත්වෙන කවර හෝ මැතිවරණයකදී වෙනත් කිසිදු පක්ෂයක් සමඟ සංධානගත නොවී ශක්තිමත් පක්ෂයක් ලෙස තනිව තරඟ කිරීම සඳහා අද (28) ජනාධිපති කාර්‍යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා  වේ.

පොහොට්ටුව හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ නොවී සිය දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බව එහිදී මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට දැඩිව අවධාරණය කර ඇත.

No comments:

Powered by Blogger.