හතුරුසිංහ පුහුණුකාර ධුරයෙන් ඉවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ.

පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා තාවකාලිකව පත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරම් ජයරත්නයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්සික හතුරුසිංහ අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.


No comments:

Powered by Blogger.