නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක හමුවට

නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක හමුවට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය  පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද (28) රජයේ රස පරික්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදුන් බව වාර්තා වේ.
 
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (28)  රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

No comments:

Powered by Blogger.