ජනබල විරෝධයට කුරුණෑගලින් බස්රථ හත්සියයක් පිටත් වේ.. තවත් බස් පුරවයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද පවත්වන ජලබල විරෝධතාවයට සහභාගී වීම සදහා මේ වන විට බස් රථ 700 ක් කුරුණෑගල දිස්තක්කය නියෝජනය කරමින් කොළඹ බලා පිටත්ව ආ බව හිටපු ඇමති ජයරත්න හේරත් මහතා පවසයි.

පස්වරුව වන විට මෙම ප‍්‍රමාණය තවත් ඉහල යනු ඇතැයිද ඔහු සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කල දිස්ත‍්‍රික්ක වූ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අද දිනයේ උපරිම ජනතාවක් කොළඹ බලා එනු ඇතැයිද ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.